GOOGLE NANO BANANA
මේ තියෙන්නෙ මීට ටික දවසකට කලින් Release උන "Google Nano Banana" කියල Ai Tool එක. කලින් Tool වලට වඩා ඉතාම සංකීර්ණ Edits උනත් Photoshop දැනුමකින් හෝ වෙනත් Software Use කරන්නෙ නැතුව එක Command එකකින් විතරක් Edit කරගන්න පුලුවන්.
Link: https://aistudio.google.com
පහළින් තියෙන්නෙ මම කරපු ඒ වගේ Edit එකක්. හොඳටම Damage වෙලා තිබ්බ Photo එක විනාඩියක් වගේ ඇතුලත එක Command එකකින් මේ වගේ කරගන්න පුලුවන් උනා....
Before
After
Proof (Command)
ඔයාලත් මේ Tool එක Try කරල බලන්න.... ටිකක් කල්පනා කරොත් කීයක් හරි අතට එන වැඩක් කරගන්න බැරිත් නෑ මේකෙන්...❤️🔥
0 Comments