Meta Ai
Meta Ai එක පාවිච්චි කරලා අපිට Limit එකක් නැතුව Image Generate කරන්න පුළුවන් වගේම ඒ Image Animate කරගන්නත් පුළුවන්.
Image හොඳ Quality Generate වෙනවා වගේම හරිම Simple Animation එකක් ඒකට Add කරගන්න පුළුවන්. Ai පාවිච්චි කරල Page / YouTube channel එකක් කරගෙන යන ඔයාට ලේසියන්ම ගෙවීමක් නැතුව මේ වගෙ පොඩි Content Upload කරගෙන යන්න පුළුවන්.
Link: https://www.meta.ai
Video Guideline:
0 Comments