🔍 කොටස් 1: Facebook Page එකක් හදන පියවර
1. ඔබේ පුද්ගලික Facebook ගිණුමකට Login කරගන්න
📱ඔබ ජංගම දුරකථනයකින් මෙය සිදුකරන්නේ නම් (For Mobile Users):
ඔබේ Facebook යෙදුමේ දකුණුපස උඩ කෙළවරේ ඇති ඔබේ Profile Icon එකත් සමග ඇති තිත් ඉරි තුන මත Click කරන්න. පසුව ටිකක් පහළින් "Pages" යන Option එක මත Click කරන්න.
🖥️ඔබ පරිඝණකයකින් මෙය සිදු කරන්නේ නම් (For Desktop Users):
ඔබේ පරිඝණකයෙන් Facebook වෙත Log වූ පසු වම්පස තීරුවේ "Pages" යන Option එක ඔබට දැකගත හැකිය. එය Click කල පසු ඔබට "Create New Pages" යන Option එක වම්පස තීරුවේ ඉහළින් දැකගත හැකිය.
2. “Create Page” මත Click කරන්න.
3. Page නාමය සහ කාණ්ඩය තෝරන්න
ඔබේ ව්‍යාපාරයේ නම, අරමුණ අනුව “Business or Brand” / “Community or Public Figure” වැනි කාණ්ඩය තෝරාගන්න.
4. About / විස්තර ඇතුල් කරන්න
Page එක ගැන අඩංගු වන විස්තර – Bio, Description, දුරකථන අංකය (ඔබට තිබේ නම්), වෙබ් අඩවිය, ලිපිනය වැනි විස්තර.
5. Profile Photo සහ Cover Photo එකතු කරන්න.
නමට ගැලපෙන ලාංඡනයක් (logo) තෝරන්න. Cover Photo එක ආකර්ෂණීය ලෙස සකස් කර Upload කර ගන්.
6. Username / Page @username සකස් කරන්න🔴
ඔබ Page එකට යෙදූ නමම යොදා ගනිමින් Username එක සකස් කරගන්න. මේ මගින් ඔබේ page එක Facebook හී Search කරන පුද්ගලයන්ට Search Results හී ඉහලින්ම පෙන්වන අතර ඉතා පහසුවෙන් ඔබේ Page එක අන් අයට සොයා ගත හැකිය.
7. Page Settings පිළිබඳ විස්තර🔴
ඔබේ "Page Settings" වෙත ගොස් මේ දේවල් පිළිබදව පරීක්ෂා කරන්න. Settings වල "Audience and Visibility" එක යටතේ ඇති "Posts" මත Click කරන්න. පහත සඳහන් ආකාරයට සකස් කරගන්න.
1.Who can see your future posts? - Public 2.Allow comment summaries on your posts - Tic එක On කරන්න. 3.Always share posts to story - Tic එක On කරන්න.
8. Content & Engagement🔴
ඔබේ Page එක මාසයක් වැනි කෙටි කාලයකින් Grow කරගැනීම සඳහා මුල් මාසයක ඇතුලත කාලය තුල, දිනකට හැකි තරම් Content පළ කිරීම සිදු කල යුතුය. සාමාන්‍යයෙන් දිනකට පලකිරීම් 10ක් වැනි සංඛයාවක් හෝ ඊටත් වඩා කල හැකි නම් ඉතා කෙටි කාලයක් තුල Page එක Grow කර ගත හැකිය.
ඔබට Facebook Page එකක් මත Reels, Long Videos, Photos, Text වැනි දේවල් භාවිතා කරමින් පළකිරීම් සිදු කිරීමට හැකිය. මෙහිදී වඩාත් ඉකමනින් Reach එකක් ලබා ගැනීමට Reels හොඳම ක්‍රමයකි. සාමාන්‍යයෙන් තත්පර 15-30 ත් අතර වීඩියෝ clips පළකිරීම තුලින් ඉක්මනින් Reach එකක් ගොඩනගාගත හැකිය. Reels, Long Videos, Photos පළ කරන විට අනිවාර්යයෙන් සිදු කල යුතු දෙයක් වන්නෙ #Hashtags# භාවිතා කිරීමයි. අදාල Content එකට අදාල Topic එක සඳහන් කිරීමෙන් පසු ඊට යටින් එයට අදාල #Hashtags# යෙදීම සිදු කල යුතුය.
(උදාහරණයක් ලෙස ඔබ ආදරය සම්බන්ධ වීඩියෝවක් හෝ පොටෝ එකක් දැමීමෙදී එයට #love #lovelife #lovers #emotions, #viral, #trending වැනි Tag යෙදිය යුතුය. එවිට Facebook මත එම නම්වලින් පුද්ගලයන් Search කරන විට ඔබේ පළකිරීම් ඔවුන්ට ඉහළින් දර්ෂනය වේ.)
9. Followers and Likes වැඩිකරගන්නේ කොහොමද?🔴
*ඔබට Followers and Likes වැඩි කර ගැනීම සඳහා ඔබේ Main Profile එකේ සිටින මිතුරන්ට Invite කිරීම කල හැකිය.
*බොහෝ අය Followers and Likes මුදලට මිලදී ගැනීම සිදු කරන අතර එක කිසිසේත්ම සාර්ථක ක්‍රමයක් නොවේ. එයින් සිදුවන්නේ Followers and Likes ඔබේ Page එක මත වැඩි කර පෙන්වීම පමණක් වන අතර එහ Count එකක් පමණි. එසේ ලබාගැනීමෙන් ඔබට ඔබේ Page එකේ Monetization ලබා ගැනීමට නොහැකි වන අතර Page එක Suspend වීම පවා සිදු විය හැකිය.*
*තවත් ක්‍රමයක් වන්නේ ඔබට Boost කිරීම හරහා Followers and Likes වැඩි කර ගැනීමයි. ඔබට සතියකට රු.500/= වැනි මුදලකින් මුල් මාසයට හතර වතාවක් පමණ Boost කිරීම තුළින් Followers and Likes 400-450 ත් අතර ප්‍රමාණයක් ලබා ගත හැකිය.
*එමෙන්ම ඔබේ Page එක Grow වන විට එම පළකිරීම් හරහාද Followers and Likes වැඩි කර ගත හැකිය.
Monetization💵
General Eligibility Criteria (සාමාන්‍ය සුදුසුකම් නිර්ණායක)
-
Follow Monetization Policies (මුදල් ඉපැයීමේ ප්‍රතිපත්ති අනුගමනය කරන්න)
-
Must comply with Facebook Partner Monetization Policies and Content Monetization Policies.
-
Content must be original, authentic, and free of misinformation, hate speech, or violations.
-
-
Adhere to Community Standards (ප්‍රජා ප්‍රමිතීන්ට අනුකූල වන්න)
-
All posts and videos must follow Facebook’s Community Standards.
-
-
Location Availability (page එක Monetization ලබා දී ඇති රටක සාදා තිබිය යුතුය)
-
Monetization tools are only available in specific countries. Your Page must be based in a supported location.
-
-
Age Requirement (වයස සපුරාලීම)
-
Admins of the Page must be 18 years or older.
Page-Level Requirements
-
Page Ownership & Authenticity
-
Must have a published Facebook Page (not just a profile).
-
The Page should be at least 90 days old.
-
-
Engagement & Followers
-
Minimum 10,000 followers OR specific video view thresholds (depends on monetization tool).
-
-
Consistent Activity
-
Regular posting of original and meaningful content.
-
No repeated policy violations or misleading engagement tactics.
Tool-Specific Criteria
-
In-Stream Ads
-
At least 10,000 followers.
-
600,000 total minutes viewed in the last 60 days (on on-demand, live, or past live videos).
-
At least 5 active video uploads.
-
-
Fan Subscriptions
-
Strong, loyal community with consistent engagement.
-
Must follow subscription-specific policies.
-
-
Stars
-
Typically available to gaming creators or live streamers.
-
Requires active engagement and compliance with policies.
-
-
Branded Content
-
Must use Facebook’s Branded Content Tool.
-
Requires disclosure and adherence to branded content policies.
If You Have Know About Additional Information - (WhatsApp) 076 - 86 52 445
0 Comments