Facebook Weekly Challenges කියන්නේ ඔයාගේ Page/Profile එකේ Content Distribution එක වැඩි කරගන්න හොඳ විදිහක්. සරලව කියනවා නම්, ඔයා දාන Content ගොඩක් දෙනෙක් අතරට Reach වෙන්න මේක උදව් වෙනවා.
Monetization සහ Content Performance:
අපිට තාම Monetization Criteria's ගැන නිශ්චිතව දන්නේ නැති වුණාට, හැමෝම දන්න දෙයක් තමයි ඔයාගේ Content Perform කරන විදිහට තමයි Earn කරන්න පුළුවන් වෙන්නේ කියලා.
ඔයා දාන Content Reach වෙන්නේ නැත්නම්,
Engage වෙන්නේ නැත්නම් (Likes, Comments, Shares එන්නේ නැත්නම්),
Monetize වුණත් හොඳ Earning එකකට යන්න අමාරුයි.
වැදගත් උපදෙස්:
Challenges වල තියෙනවා කියලා Post 30 ක් දාන්න තිබුණොත්, පැයකින් Post 30 ම දාන්න යන්න එපා.
Content Quality එක ගැන හිතන්න.
Spamming වෙන එකෙන් වළකින්න. (එක දිගට ගොඩක් Post දාන එක)
Content Quality සහ නිවැරදි Timing එක තියාගෙන Challenges Complete කරන එකෙන් ඔයාගේ Page/Profile එකට ගොඩක් හොඳ ප්‍රතිඵල ගන්න පුළුවන්.

0 Comments