![]() |
Facebook Content Monetization |
If your Facebook Page Content Monetization is not yet available, you should pay attention to the following points. These methods will help you grow your page quickly and earn money in the future.
(ඔයාගෙ Facebook Page Content Monetization තවමත් ලැබී නැති නම්, ඒ වෙනුවෙන් ඔයා පහත කරුණු කෙරෙහි අවධානය දෙන්න ඕනි. මේ ක්රම වලින් ඔයාගෙ පේජ් එක ඉක්මනින් Grow කර ගැනීමට සහ අනාගතයේදී මුදල් ඉපැයීමේ අවස්ථාව ලබා ගැනීමට හැකියාව ලැබෙනවා.)
.
.
.
1. Facebook Page Content and Activities
.
Your own content (Original Content): Do not post content (videos, photos, reels) that you have downloaded from others on your page. Always try to post only original content that you have created yourself.
(ඔබගේම Contents (Original Content): අනිත් අයගෙන් උස්සල දාපු Contents (වීඩියෝ, ඡායාරූප, රීල්ස්) ඔයාගෙ පේජ් එකේ දාන එක කරන්න එපා. හැම වෙලාවෙම ඔයා විසින්ම නිර්මාණය කරන ලද ඔරිජිනල් Contents (original content) විතරක් දාන්න බලන්න.)
.
.
.
Consistent Posting: Try to post at least three posts daily. By constantly updating your page, you will get your content seen by more people.
(Consistent Posting: දිනපතා අවම වශයෙන් posts තුනක්වත් දාන්න උත්සාහ කරන්න. දිගටම Page අප්ඩේට් කරන එකෙන් ඔයාගෙ Content වැඩි පිරිසක් වෙත පෙන්නන්න ගන්නවා.)
.
.
.
2. Community Guidelines සහ Page එකේ තත්ත්වය
.
Community Guidelines Violations: Violations of Community Guidelines may reduce your chances of receiving Monetization Tools. Therefore, make sure your Page does not have any violations. If there are any errors on your Page, fix them immediately.
(Community Guidelines Violations: Community Guidelines Violations උල්ලංඝනය කර ඇත්නම්, Monetization Tools ලැබීමට ඇති අවස්ථාව අඩු වෙන්න පුළුවන්. ඒකනිසා, ඔයාගෙ Page එක කිසිදු Violation එකක් එන්නෙ නැති වෙන්න වග බලා ගන්න. පේජ් එකේ ඇති කිසියම් වැරදීමක් තියෙනවනම්, ඒක ඉක්මනින් නිවැරදි කරන්න.)
.
.
.
3. Facebook Old Pages සහ New Pages නිර්මාණය කිරීම
.
Inactive Pages: If your Page hasn't been updated in a long time, it can be harder to start a new Page. Deleting old posts and then re-creating them will temporarily reduce the reach of the Page.
(Inactive Pages: ඔයාගෙ Page එක දිගු කලක් තිස්සේ අප්ඩේට් කරල නැත්නම්, එය අලුතින්ම Page එකක් පටන් ගන්නවට වඩා අමාරු වෙන්න පුළුවන්. පැරණ Post ඩිලීට් කරලා දාන එකෙන් පිටුවේ reach තාවකාලිකව අඩු වෙනවා.)
.
.
Create New Page: Starting a new page is easier and faster than starting a page that hasn't been updated in a long time. This way, you can follow the right methodology from the beginning, minimizing mistakes.
(Create New Page: දිගු කාලයක් අප්ඩේට් නොකළ Page වෙනුවට අලුතින්ම Page පටන් ගන්න එක වඩා පහසු සහ වේගවත් වර්ධනයක් ලබා ගන්න පුළුවන්. මේකෙදී, ඔයාට මුල ඉඳන්ම නිවැරදි ක්රමවේද අනුගමනය කරන්න පුළුවන් නිසා වැරදි අවම කරගෙන වැඩ කරන්න පුළුවන්.)
.
.
.
4. Facebook Engagement
.
Response: Be sure to reply to comments on your posts.
(Response: ඔබගේ පෝස්ට් සඳහා ලැබෙන comments වලට අනිවාර්යයෙන්ම Reply දෙන්න.)
.
.
Connect with others: Connect with others by liking, commenting, and sharing their posts. This will also draw attention to your Page.
(වෙනත් අය සමඟ සම්බන්ධ වීම: අන් අයගේ Post වලට Like, Comment & Shares කරමින් අනිත් අය සමඟ සම්බන්ධ වන්න. මෙහිදී අන් අයගේ අවධානය ද ඔබේ Page එක වෙත යොමු වෙනවා.)
.
.
To achieve monetization, you need to constantly and actively manage your Page. By consistently posting your own content and maintaining a good relationship with the community, you can quickly reach that goal.
(Monetization ලබා ගැනීමට නම්, ඔබ නිරන්තරයෙන් සහ ක්රියාශීලීව ඔබේ Page කළමනාකරණය කළ යුතුයි. නොකඩවා ඔබගේම Content පළ කිරීමෙන් සහ ප්රජාව සමඟ හොඳ සම්බන්ධතාවක් පවත්වා ගැනීමෙන්, ඔබට ඉක්මනින්ම එම ඉලක්කයට ළඟා විය හැකියි.)
.
0 Comments